(ඔගස්ටින් ප්‍රනාන්දු)
පාස්කු දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකීකයන් පහන් දල්වා ශෝකය පල කිරිමේ දේව මෙහෙයක් පැවැත්විණි.
ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත නිකෝලෝ දේවස්ථානයේ දී දොන් ජෝසෙප්පේ පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පවත්වන ලදී.
එම අවස්ථාවට එහි නගරාධිපති අන්ද්‍රෙයා ආ බෙරෙන්ති මහතා සමඟ ඉතාලි ජාතිකයින් හා ශ්‍රී ලංකා පුරවැසියන් විශාල පිරිසක් එක් වූ බව මෙම වැඩ සටහන සංවිධානය කළ එමිල් රෝහන් මහතා පැවැසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර ඉතාලියේ දී දේව මෙහෙයක්
Bhathiya Friday, 26 April 2019 07:34 PM
ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ට තමන් ජීවත්වන රැකියාව කරන රටේ ජාතික භාෂාව වන ඉතාලි භාෂාව බැරිද? ප්‍රේ ෆෝ ශ්‍රී ලංකා කියල ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. තමුන් ඉන්න රටේ භාෂාවට ඉන්න රටට ගරු කරපල්ලා. ඉතාලි ජාතිකයන්ට ඉංග්‍රීසි උණ නැහැ අපිට වගේ...