(බී ජානක)
නාරාහේන්පිට ඇන්ඩසන් මහල් නිවාස සංකීර්ණයට අයත් පොලිස් නිල නිවසක් බිද රන්,රිදී ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ කුඩ්ඩන් දෙදෙනකු සහ එම රන් භාණ්ඩ සන්තකයේ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශය කියයි.
සැකකරුවන් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සොරා ගත් භාණ්ඩවලින් රන් ,රිදී මුදු ,මාල ,වළලු , දුරකථන 3 ක්, අත් ඔරලෝසු 5ක් සහා තවත් භාණ්ඩ රැසක් සැකකරුවන් විසින් පුද්ගලයකුට උකස් කර තිබියදී සොයාගත් බවත් භාණ්ඩවල වටිනාකම තක්සේරු කර නොමැති බව පොලිසිය පවසයි.
අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් වන සැකකරුවන් 30 සිට 40 දක්වා වයස්වල පසු වන්නන් බවත් නාරාහේන්පිට මැල්වත්ත හා අභයාරාම වත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොලිස් නිල නිවසට පැන්න කුඩ්ඩන් දෙදෙනා අල්ලයි