IMG-LOGO

පොලිස් කොස්තාපල් නිධන් හාරද්දී මාට්ටු

(ධම්මික ගුණවර්ධන)

තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේ මැදදුම්බර මහ දොරලියද්ද කන්දේ පාඵ නිවසක් අසළ නිධාන් හදාරමින් සිටි පොලිස් සැරයන්වරයකු ඇතුළු එකම පවුලේ සොහොයුරන් සිව් දෙනකු සැකපිට පොලිස් අත් අඩංගුවට ගත් බව තෙල්දෙණිය මූලස්ථාන පොලීසිය කියයි.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු පෞද්ගලික බුද්ධි තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස විශේෂ විමර්ශන අංශ නිළධාරීන් පිරිසක් සිඳුකළ වැටලීමකදී මෙම පිරිස සැකපිට පොලීස් අත්අඩංගුව ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලීසියට භාරදී තිබේ.

අත් අඩංගුවට පත් පොලිස් නිළධාරීවරයා කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කරන සැරයෙන්වරයකු බවත් ඉතිරි තිදෙනා මහදොරලියද්දේ පදිංචි ඔහුගේ සොහොයුරන් බවත් සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

අදාළ නිධානය ගොඩගැනීම වෙනුවෙන් විදුලි බල්බ පවා යොදාගනිමින් දීර්ග කාලයක සිට විටින්විට රාත්‍රි කාලයේදීත් ඔවුන් සිව්දෙනා අඩි දොලහක පමණ ගැඹුරු වළක් කපමින් උත්සහකොට එහි සියඵ කටයුතු නිමවා පුද පූජා සහිත කුකුල් බිල්ලක්ද දී එය ගොඩ ගැනීමට යාමට සැරසුණු මොහොතේදී මෙසේ අත් අඩංගුවට පත් වී ඇත.

 



අදහස් (1)

පොලිස් කොස්තාපල් නිධන් හාරද්දී මාට්ටු

දාස Sunday, 07 November 2021 01:03 PM

පොලිසියේ අලුත්, අමතර රාජකාරි අතර කුඩු පැක් කිරීම, නිධන් හැරීම ගත හැකියි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 582 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site