IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


පොලීසියට ජීප් රථ 750 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

පොලීසියට ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

ඉන් ජීප් රථ 600ක් පොලීසිවලටද, ඉතිරි ජීප් රථ 150 ක් විශේෂ කාර්ය බලකායටද ලබාදීමට නියමිතය.

මෙම ජීප්රථ අදියර 3 ක් යටතේ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.



අදහස් (8)

පොලීසියට ජීප් රථ 750 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

Nandalal DE SILVA - France Monday, 23 November 2020 04:17 PM

කොමිස් තත්වය හොඳද? කාටද ඒවා ලැබෙන්නේ? 

:       1       2

eresh S kumara Tuesday, 24 November 2020 03:27 AM

ටාටා සුමෝද? පට්ට චාටර්...

:       0       4

Perera Tuesday, 24 November 2020 04:01 AM

මුලින්ම පොලිසියේ තිබුණේ පර්ජෝ 203, 403 , 404, 504, 505 කාර් සහ ඇමෙරිකන් ජීප්... ඊටපස්සේ මිට්සුබිෂි ජීප්..., ටොයෝටා, ලෑන්ඩ් කෘෘසර්. පැජරෝ ගැලන්ට් කාර් දැන් ඉන්දියන් ටාටා, මහේන්ද්‍රා ලදරන්... කොහොමද දියුනුව...?

:       0       14

NuwanTuesday, 24 November 2020 06:22 AM

වැඩකට නැති දිනෙන් දින වලපල්ලටම යන දෙපාර්තමේන්තුවක් නිසා පාලකයෝ හිතන්න ඇති මොකටද මිනිස්සුන්ගේ බදුමුදල්වලින් ඇමෙරිකන් වාහන අරන් දෙන්නේ කියලා. අඩුගානේ කණ්ඩායම් 6ක් ගිහිල්ලත් අර ප්‍රසිද්ධ මිනිහෙක්ව අල්ලන්න බැරි වුණානේ... මතකද?

:       2       9

bandaTuesday, 24 November 2020 08:56 AM

මේ ගොල්ලන්ට දෙන්න ඕනේ බර කරත්ත... මධූෂ්ට වෙඩි තියලා පැනලා යනකම් පොලීසියේ 16 දෙනා පොල් ගෑවද?

:       2       4

Geeth Danthanarayana Tuesday, 24 November 2020 05:40 AM

ජපන් ජීප් ගන්න හරිද?

:       0       7

wicky Tuesday, 24 November 2020 05:59 AM

පරණ ජීප් ටික පොලිසිවලට දීලා අලුත් ටික ලොකු ලොකු අයගේ පාවිච්චියට ගනීවි.

:       1       8

Jith Tuesday, 24 November 2020 01:29 PM

ඒ වුණාට එවැනි අය පොඩ්ඩ බැරිවෙනකොට දුවගෙන එන්නේ පොලීසියටනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


වරප්‍රසාදවලට මුවාවී ඇමැති උසාවිය හෑල්ලු කරනවා
2024 ජුනි මස 24 474 0

පාර්ලිමේන්තුවේ පසුගිය 19 වැනිදා පැවැති විවාදයක් අතරතුරදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ පද්ධති


පූජා නගරයට කුඩු බෙදූ ගුරුවරිය සහ සුපවේදී සැමියා මාට්ටු
2024 ජුනි මස 24 518 0

පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක පුහු


ගෑනු හුටපටයකට හොල්මන් මන්දිරයේ යක්කු ගහ ගනිති
2024 ජුනි මස 24 1473 0

සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරද


දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි
2024 ජුනි මස 24 396 0

එල් .පී.එල්. ක්‍රිකට් තරඟාවලියට ඉදිරිපත්වන දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමේ තීරණය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කර එහි හිමික


කෝටි 20ක අයිස් මධ්‍යම තැපැලෙදී මාට්ටු
2024 ජුනි මස 24 326 0

පාකිස්තානයේ සිට එවා තිබූ පාර්සලයක තිබී රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3217 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site