IMG-LOGO

පොලීසියට ජීප් රථ 750 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

පොලීසියට ජීප් රථ 750 ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

ඉන් ජීප් රථ 600ක් පොලීසිවලටද, ඉතිරි ජීප් රථ 150 ක් විශේෂ කාර්ය බලකායටද ලබාදීමට නියමිතය.

මෙම ජීප්රථ අදියර 3 ක් යටතේ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.



අදහස් (8)

පොලීසියට ජීප් රථ 750 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

Nandalal DE SILVA - France Monday, 23 November 2020 04:17 PM

කොමිස් තත්වය හොඳද? කාටද ඒවා ලැබෙන්නේ? 

:       1       2

eresh S kumara Tuesday, 24 November 2020 03:27 AM

ටාටා සුමෝද? පට්ට චාටර්...

:       0       4

Perera Tuesday, 24 November 2020 04:01 AM

මුලින්ම පොලිසියේ තිබුණේ පර්ජෝ 203, 403 , 404, 504, 505 කාර් සහ ඇමෙරිකන් ජීප්... ඊටපස්සේ මිට්සුබිෂි ජීප්..., ටොයෝටා, ලෑන්ඩ් කෘෘසර්. පැජරෝ ගැලන්ට් කාර් දැන් ඉන්දියන් ටාටා, මහේන්ද්‍රා ලදරන්... කොහොමද දියුනුව...?

:       0       14

NuwanTuesday, 24 November 2020 06:22 AM

වැඩකට නැති දිනෙන් දින වලපල්ලටම යන දෙපාර්තමේන්තුවක් නිසා පාලකයෝ හිතන්න ඇති මොකටද මිනිස්සුන්ගේ බදුමුදල්වලින් ඇමෙරිකන් වාහන අරන් දෙන්නේ කියලා. අඩුගානේ කණ්ඩායම් 6ක් ගිහිල්ලත් අර ප්‍රසිද්ධ මිනිහෙක්ව අල්ලන්න බැරි වුණානේ... මතකද?

:       2       9

bandaTuesday, 24 November 2020 08:56 AM

මේ ගොල්ලන්ට දෙන්න ඕනේ බර කරත්ත... මධූෂ්ට වෙඩි තියලා පැනලා යනකම් පොලීසියේ 16 දෙනා පොල් ගෑවද?

:       2       4

Geeth Danthanarayana Tuesday, 24 November 2020 05:40 AM

ජපන් ජීප් ගන්න හරිද?

:       0       7

wicky Tuesday, 24 November 2020 05:59 AM

පරණ ජීප් ටික පොලිසිවලට දීලා අලුත් ටික ලොකු ලොකු අයගේ පාවිච්චියට ගනීවි.

:       1       8

Jith Tuesday, 24 November 2020 01:29 PM

ඒ වුණාට එවැනි අය පොඩ්ඩ බැරිවෙනකොට දුවගෙන එන්නේ පොලීසියටනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site