(රංජන් කස්තුරි)
පාලිබෝධනාශක ආනයනය රජය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා මේ වන විට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ව්‍යාජ සහ තහනම් පලිබෝධනාශක ගොවීන් අතට පත්වීමේ අවධානමක් හටගෙන ඇතැයි පලිබෝධනාශක ආයනයකරුවන් ඇතුළු පාර්ශ්වල ඒකාබද්ධ සංවිධානය වන ‘‘ක්‍රොප් ලයිෆ් ශ්‍රීලංකා‘‘ සංවිධානය සඳහන් කරයි.
මේ නිසා මෙරට කෘෂි බෝගවල ගුණාත්මක භාවය අඩුවන අතර ගොවිජනතාව ද දැඩි අනතුරුකට පත්වනු ඇතැයි ද එම සංවිධානය සඳහන් කරයි.
මේ වනවිට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ තෝරාගත් බෝග ආරක්ෂණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ආනයනය කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පැවැතිය ද එමගනි මෙරට කෘෂි කේෂත්‍රයේ අවශ්‍යවාතයක් නිසි පිරිදි ඉටුකිරීමට අවසමත් බව ද එම සංවිධානය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පලිබෝධනාශක ගැන අනතුරු ඇඟවීමක්