IMG-LOGO

පිලිපීනයේ ඉමෙල්ඩා ආර්යාවට සිරදඬුවම්

පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ බිරිඳ වන 89 හැවිරිදි ඉමෙල්ඩා මාර්කෝස්ට සිරදඬුවම් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර තිබේ.

වර්ෂ 1970 – 1980 දශකයේ දී ස්විස්ටර්ලන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ නීතිවිරෝධී ලෙස මුල්‍ය ගනුදෙනුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

සිය සැමියාගේ පාලන කාලය තුළ සුඛෝපභෝගී ජිවිතයක් ගත කළ ඇය සපත්තු ජෝඩු දහසක් හිමිකර ගැනීම නිසා ප්‍රසිද්ධියට පත්වී සිටියාය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර විට ඇය අධිකරණයට පැමිණි නොසිටි අතර සිරදඬුවම් නියම කිරිම නිසා ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතය.

(28535)

 



අදහස් (5)

පිලිපීනයේ ඉමෙල්ඩා ආර්යාවට සිරදඬුවම්

Sarasi Friday, 09 November 2018 10:13 AM

මේවා කොයි ආර්යාවටත් හොඳ පාඩම්.. මහත්තුරු ලොක්කෝ වුනු පලියට රටේ මිනිස්සුන්ගේ කර උඩින් ගිහින් ජීවත් වෙලා ඒ ටික නැති දවසකුත් එන බව සමහර ලමාතැනීලා දන්නේ නැහැ. තමන්ගේ කියලා උගත්කමක් ඇතිව රැකියාවක් කරගෙන හිටපු නෝනාට මහත්තයා ඡන්දෙන් දිනුවත් එකයි, පැරදුණත් එකයි.

:       0       75

BamunuarachchiSunday, 11 November 2018 06:10 AM

ගොයම් පැල සිටවපු භාර්යාවන් එකපාරටම ආර්යාව උනාම ඔය වගේ ප්‍රශ්න එනවා.

:       0       0

FAH Friday, 09 November 2018 10:25 AM

මේවා අපේ රටේ සිදු වුණොත් දේශප්‍රේමීන් ගොඩේ වැටෙනවා

:       0       76

කරුණාපාල Friday, 09 November 2018 10:42 AM

එහෙ එහෙම වුණාට අප‍ රටේ මිනීමැරුම්, හොරකම් කල ආර්යාවන්ට හා රජවරුන්ට අපි දේවත්වයෙන් පිදුම් දෙනවා.

:       0       0

isurandi Saturday, 10 November 2018 09:23 AM

හොරුන්ට හොරුන් විරුද්ධව වැඩකරන්නේ නැහැ.ඒ නිසා අපේ රටේ ඔවැනි දේවල වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 645 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site