පෝලන්තයේ ඩෑන්ස් ප්‍රාන්තයේ නගරාධිපති පවෙල් ඇඩම්වෝස් මහතා පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ.
53 හැවිරිදි නගරාධිපතිවරයා මේ වන විට රෝහල්ගත කර සිටින අතර පැය පහක පමණ සැත්කමක්ද කර ඇතැයි පැවසේ.
පෝලන්තයේ පැවැත්වෙන සමාජ සත්කාරක වැඩසටහනකට සහභාගී වී සිටියදි මෙම අනතුරට මුහුණ දී ඇත.
පිහි ඇනුමෙන් නගරාධිපතිවරයාගේ උදරයට විශාල හානියක් සිදුව ඇතියිද , එමෙන්ම ඉතාම තීරණාත්මක අවධියක ඔහු සිටින බවට වෛද්‍යවරු පවසා ඇතැයිද මාධ්‍ය වාර්තා කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 27 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
( බී බී සී ඇසුරෙනි )
(36698)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෝලන්තයේ නගරාධිපතිවරයකුට ප්‍රහාරයක්