(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (28) පැවති වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් වනවිටත් විවෘත කර ඇත.
වැසි වැටී මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වාන් දොරටුව විවර කර තිබේ.
මෙමගින් ජලාශයට ලැබෙන අතිරේක ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන අතර බෝවතැන්න ජලාශය වෙතද උමංමාර්ගය හරහා ජලය යැවීම සිදුකෙරේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාන් දොරටුව විවර කිරීම නිරන්තරයෙන් සිදුවේ...