IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ප්‍රා සභාපති කැබිතිගොල්ලෑව එම්.ඕ.එච්ට ගොරවයි

(උපාලි ආනන්ද සහ පියදාස සමරවීර)

කොරෝනා වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා කැබිතිගොල්ලෑව නගරයේ පී.සී.ආර් පරික්ෂණ සිදු කරමින් සිටියදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා සභාපති තම රාජකාරියට බාධා කරමින් තර්ජන කර බැණ වැදුණේ යැයි කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

දුරකතනයෙන් අමතා තමාට නොදන්වා කැබිතිගොල්ලෑවේ පී.සී.ආර් කරන්නේ කෙසේ දැයි විමසා තර්ජනය කළ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා සභාපති මංජුල ටිකිරි බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදි කියා සිටියේ තමාට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ප්‍රාදේශීය සභා සේවකයන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ යුතු බවට තමා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්න යෝජනා කළ බව කීය.

 



අදහස් (2)

ප්‍රා සභාපති කැබිතිගොල්ලෑව එම්.ඕ.එච්ට ගොරවයි

sarath Thursday, 29 April 2021 01:07 PM

මොකට බෙහෙත් තිබ්බත්, ඔය මාන්නෙට නම් බෙහෙත් නැහැ..

:       0       14

Nimal Thursday, 29 April 2021 01:20 PM

මේක ගොබ්බයින්ට ගිය රටක්.. ඔය කියන කෙනා අපොස සා.පෙළ පාස් ද දන්නේ නැහැ.

:       56       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 247 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site