IMG-LOGO

ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා හෝටලය වීඩියෝ කළ අයෙක් අල්ලයි

(බිමල් ශ්‍යමන් ජයසිංහ)
 
කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීමට දින 4කට පෙර හෝටලය තුළ හා පිටත වීඩියෝ කළ පුද්ගලයකු කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය ලබාදුන් තොරතුරු මත සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සුවාහිබ් මොහොමඩ් සුල්ජිකාර් නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු හා එක්ව ෂැංග්‍රිලා ප්‍රහාරයට දින 4කට ඉහතදී පෙරවරු 8.30ට පමණ මෝටර් රථයකින් පැමිණ හෝටලය වීඩියෝ ගත කර ඇත.



අදහස් (0)

ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා හෝටලය වීඩියෝ කළ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site