IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පැරීසියේ ගෑස් කාන්දුවෙන් මිය ගිය සිව් දෙනකුගේ සිරුරු සොයා ගැනේ

පැරීසියේ ගෑස් කාන්දුවකින් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 4 ක් මේ වන විට සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
 සුන් බුන් අතර තීබි අද (13)  කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ  සිරුරු සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඇය කවුරුන්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
 
පැරිස් නගර මධ්‍යයේ  බේකරියක්  අසළ   ඊයේ  (12) පෙරවරු 9 ට පමණ  දැවැන්ත පිපිරීමක ශබ්දයක්  සමඟ  මෙම ගෑස් කාන්දුව සිදුවී  පසුව ගින්නක් හට ගෙන තිබිණි.
 
ගිනි නිවන භටයින් දෙදෙනකු සහ ස්පාඤ්ඤ ජාතික  සංචාරකයකුද මිය ගිය අය අතරට අයිති වන අතර පිපිරුම් ස්ථානයේ ගොඩනැගිලේ බොහෝ පිරිසක් තුවාල ලැබීය. එමෙන්ම අසල නිවාස රැසකටද හානි සිදු වී තිබේ.
 
මෙම පිපිරීමෙන් 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර 150 ක් පමණ  ප්‍රදේශයෙන් ඉවත්  කර  තාවකාලික නවාතැන්  පහසුකම් සලසා ඇතැයි කියති.
 
 ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයිද වාර්තා වේ.

 

(36698)



අදහස් (0)

පැරීසියේ ගෑස් කාන්දුවෙන් මිය ගිය සිව් දෙනකුගේ සිරුරු සොයා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 97 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site