IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ප්‍රශ්නයට වගකිවයුත්තා කතානායකයි - කෙහෙලිය

චමිල් රුපසිංහ
 
පාර්ලිමේන්තුව විසුරුවීම දක්වා සිදුවූ සියල්ලට  කතානායකවරයා සම්පූර්ණයෙන් වගකිවයුතු ඊට එරෙහිව  ගත හැකි හැම පියවරක්ම ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක හිටපු මන්ත්‍රී කෙහෙලිය රුඹුක්වැල්ල මහතා පැවසීය.
 
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ අද මහනුවරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
 
එහිදිදී අදහස් දැක්වු කෙහෙලිය රඹුක්වැල්ල මහත මෙසේ ද කීවේය.
 
‘‘එතුමා සමුපුර්ණ වැඩපිළිවෙලම අවුල් කළා.   එතුමා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෛලා තමයි මේ විනාසය කරන්න ගියේ. එතුමා ගනුදෙනු කළේ යුරෝපා සංගමය,  ඇමරිකා  තානාපතිවරයා සහ   ජාත්‍යන්තරයත් එක්කයි.     
 
රට පවතින අර්බුද කාරිතත්වයෙන් රට බේරා ගැනීමේ වගකීමක් අපට තිබෙනවා. මේ මැතිවරණයෙන් අපි නියත වශයෙන්ම ජය ගන්නවා.‘‘



අදහස් (12)

ප්‍රශ්නයට වගකිවයුත්තා කතානායකයි - කෙහෙලිය

රවින් Sunday, 11 November 2018 01:25 PM

නැතුව නැතුව... බැල්කනි පනින්න පුළුවන්ද?

:       0       0

Desapriya Sunday, 11 November 2018 02:20 PM

රටේ අවුල්කාරී තත්වේ ඇතිකෙරුවේ නිවට ජනපතියා, එයා තමා මේවට වගකියන්න ඕනෑ. දූෂිත, බලලෝභී දේශපාලකයන්ට හිතට අමාරු ඇති...

:       0       0

සම්පත් Sunday, 11 November 2018 02:25 PM

අනේ මන්ත්‍රී තුමෝ ඔබලාට 113 පෙන්නගන්න බැරි වුනාට එතුමා මොනවා කරන්නද...එතුමා කිවේ එක දෙයයි. පාර්ලිමේන්තුවට ඇවිත් බහුතරය පෙන්නලා ආණ්ඩුව ලබා ගන්න කියල විතරයි...ඇයි ඉතින් බය වුනේ..ඇවිත් පෙන්නන්න තිබ්බනේ බහුතරය...

:       0       0

Ranaweera Sunday, 11 November 2018 02:55 PM

කෙහෙල්මළ....

:       0       0

ERMI Sunday, 11 November 2018 03:00 PM

ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා...

:       0       0

nimal Sunday, 11 November 2018 03:02 PM

රඹුක්වැල්ල මහත්තයෝ, ඔයාලට යන එන මන් නැතිව යනවා. ඉස්සරහදී, මේ අද කිව්වා කියලා හොඳට මතකතියා ගන්න.. ජනතාව මෝඩ නැහැ.

:       0       0

Pablo Sunday, 11 November 2018 03:07 PM

කාටත් ඕනෑ කන්න. කාගේ හරි පිටේ වරද පැටවීම ලංකාවේ මිනිසුන්ගේ ගතියක්.. මේ කට්ටියට ආණ්ඩු ගන්න හොඳයි එක රැයින්... එම ප්‍රශ්නවලදී කතානායකවරයා කෙලින් ඉන්නකොට මේ අයට ඉන්න බැහැ. අනික කතානායකතුමා දේශපාලනයේ චාටර් වෙච්ච චරිතයක් නෙවෙයි මේ අය වගේ...

:       0       0

latha Sunday, 11 November 2018 04:46 PM

දී කිරට බ්ලල්ලුත් සාක්කි .! අපි හරක් කියලමේ අය හිතනවා ඇති

:       0       0

rocky Monday, 12 November 2018 01:56 AM

බම්බුව ! මේ ඔක්කෝටම හේතුව ජනාධිපති !

:       29       167

Hafeel Monday, 12 November 2018 07:38 AM

මේ දවස්වල ලොන්ඩරිය මාර බිසී. කෝ අනිත් සහායක?

:       53       92

nishan Monday, 12 November 2018 10:11 AM

තවම පාඩම් ඉගෙනගෙන නෑ. තවමත් හදන්නේ රට මුලා කරන්නයි...

:       0       3

weerakoonMonday, 12 November 2018 11:48 AM

මොන්ටිසෝරි කතා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1391 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 596 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site