IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුරාවිද්‍යාත්මක ස්ථාන - කෞතුකාගාර ජූලි 1 දා සිට විවෘතයි

( දිල්රුක්ෂි ග්‍රේරු ) 

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු  ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක ස්ථාන , ස්මාරක, සහ පරිශ්‍ර  ජාතික කෞතුකාගාර  දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේනතුවේ මහජන පරිශිලන ඒකකය  ලබන මස පළමුවැනිදා සිට දේශිය සංචාරකයින් සඳහා විවෘත කරන බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.

 
මේ මෙහොතේ රට තුළ පවතින යහපත් වාතාවරණය සළකා  සංස්කෘතික සංචාරක කර්මාන්තය හා බැඳිපවතින ජනජිවිතය ක්‍රමානුකූල කිරිමේ අරමුණින් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස්  අනුව මෙම තීරණය ගෙන තිබේ.

පැමිණෙන සංචාරකයින් වෙනුවන් අදාල සියලු ආයතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරිමට පියවර ගෙන ඇති අතර යම් යම් සීමාද පනවා තිබේ.

එම ක්‍රමවේද සඳහා  පැමිණෙන ජනතාවගේ  සහයෝග අපේකෂා කරන බවද   බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි .



අදහස් (0)

පුරාවිද්‍යාත්මක ස්ථාන - කෞතුකාගාර ජූලි 1 දා සිට විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site