IMG-LOGO

පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන්නේ නැතැයි සුසිල් කියයි

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 

එදින පාර්ලිමේන්තු වටරවුමේදී ආණ්ඩුවට සහය පලකරන දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් පැවැත්වෙන බවද ඔහු කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

පාර්ලිමේන්තුව රැස්වන්නේ  05 වැනිදා  නොව 16  වැනිදාම බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදෑසන පැවසුවේ පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන බව නොව ජනාධිපතිවරයා විසින් කැදවීමට ඉඩ තිබෙන බව යැයිද ඔහු සදහන් කළේය 

 

 



අදහස් (9)

පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන්නේ නැතැයි සුසිල් කියයි

sirimal Thursday, 01 November 2018 12:10 PM

මෙයා දැන් අගමැතිවරයා දන්නේ නැති දේවලුත් දන්නවාද? නැත්නම් ගෙම්බෝ අඩුවෙලාද?

:       0       0

saliya Thursday, 01 November 2018 12:12 PM

ගෙම්බා පනින ක්‍රීඩාව 5දාට කලින් අහවර කරලා දාන්න බැරිද? සම්පත් දායකත්වය වැඩි කරන්න. ඉක්මනටම ආශ්චාර්ය පෙන්නන්නකෝ...

:       0       0

ravi Thursday, 01 November 2018 12:16 PM

ඕක වහලම දැම්මනම් වැඩේ ඉවරයි...

:       0       0

shan saudi Thursday, 01 November 2018 12:21 PM

ඇයි බයද?

:       0       0

රොමේෂ් Thursday, 01 November 2018 12:35 PM

5ද, 7ද, 16ද, කියලා තීරණයක් ගන්න බැරිව කොහොමද 113 ගැන කතා කරන්නේ? දැන්නම් ඇත්තටම සැකයක් ඇතිවෙනවා මහින්ද දිරවගන්න බැරි ලණුවක් අනුභව කෙරුවාදෝ කියලා....

:       0       0

Rata Perata Thursday, 01 November 2018 01:51 PM

නැකත් ප්‍රශ්නයක්ලු නේද?

:       0       0

Dayan Thursday, 01 November 2018 02:10 PM

තවම ගණන් හදාගන්න බැරිවෙලා වගේ,

:       0       0

Chanak Los angeles Thursday, 01 November 2018 08:51 PM

දේශපාලකයෝ කනවා, වමාරනවා, වමාරපුවා අායිමත් කනවා.

:       0       0

Chanak Los angeles Friday, 02 November 2018 03:56 AM

දැනටම ප්‍රශ්නයක් එහෙනම් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 31 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2165 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site