(තරිඳු ජයවර්ධන)
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ හෙට (14) යළි පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
තමා තවමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැස් වෙන්න. හැබැයි අර සල්ලි වලට පැතිමරු කරපු කිසිම කෙනෙකුට (කුමන පක්ෂයේ වුවත්) කිසිම වගකීමක් දෙන්න එපා. තිබුණු තනතුරු වලින් ඉවත් කරන්න. පොදු ජනතාව හිවලුන් ගැන බලා ගනීවි...
ගයන්ත කරුණාතිලක මහතාගේ අවධානය පිණිසයි. අදාල ජාතික ආණ්ඩු ගිවිසුමට අනුව එක පාර්ශවයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීමත් සමගම ඔබ සිටි ජාතික ආණ්ඩුව අහෝසි විය. නව අග්‍රාමාත්‍යවරයෙකු සමග ආණ්ඩුවක් පත්වුයේ පසුගිය 26 වෙනිදාය. ශ්‍රේෂ්ඨාධිකරණය දින 5 කට අත්සිටවුයේ පාර්ලිමේන්තුව විසිරවීමට අදාල ගසට්ටුව මිස නව අග්‍රාමාත්‍යවරයා සමග පිහිටවූ ආණ්ඩුවට අදාල ගැසට්ටුව නොවේ...
පාර්ලිමේන්තුව තිබුණා කියා රටට වෙන සෙතේ මොකක්ද හලෝ?