පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් සඳහා හෙට (11) උදෑසන 11.30 ට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා දැනුම් දී තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරණ ස්ථාවර නියෝග ප්‍රකාරව මෙම කැඳවීම සිදු කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පාර්ලිමේන්තුවේ විශේෂ කැඳවීමක් හෙට
Mahee Sunday, 10 November 2019 06:25 AM
අනාගතේ මොනවා වෙයිද කවුද දන්නේ. ඒ හින්ද අනාගතේටත් එක්ක පාර්ලිමේන්තු භෝජනාගාරය සුද්දම කරල එන්න බලාගෙන ගියා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඔය ගානට කොහෙන් කන්නද අප්පේ?
Raveendra Sunday, 10 November 2019 08:12 AM
ඇත්තම තමයි මගෝඩිස්ලා 225 ගේම රූපකායෙන්ම හොඳින් පේනවනේ තරම...
Bandara Sunday, 10 November 2019 08:21 AM
මොකක්ද දන්නේ නැහැ ඊ ළඟ දහන් ගැටය...?
දිමුත්Monday, 11 November 2019 04:28 AM
දාං ගැටයක් නෙමෙයි. රටට වැදගත් තරග පාවාදීමට එරෙහි පනත සම්මත කරගන්න.
chandimaMonday, 11 November 2019 06:40 PM
මේ කරන්න යන්නේ විරුද්ධ පක්ෂයට මඩ ගැසිය හැකි යෝජනා ගෙනත් ඒවාට විරුද්ධවීම හෝ එකඟතාව දැක්වීම මත මඩ ප්‍රචාරයන් ගෙන යාමයි.
Chandi Sunday, 10 November 2019 08:37 AM
කට්ටියම සෙට්වෙන්නේ අන්තිම පාරට වෙන්න ඇති...
sirimal Sunday, 10 November 2019 10:52 AM
මොකද්ද අප්පා ඒ ජංජාලේ? අර දින 52දී වුණා වගේ දෙයක්වත් වෙයි වත්ද?
ruwan Monday, 11 November 2019 03:27 AM
තව මොනවා හරි ඉතුරුවෙලා තියෙන දෙයක් විකුණන්න ට්‍රයි එකක් නැද්ද?