හෙට දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී මහජන ගැලරිය හා කතානායක ආරාධිත ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තුව තුළ ඇති වු කලබලකාරී තත්ත්වයන් සමඟ පසුගිය දින කිහිපයකදීම මහජන ප්‍රභූ ගැලරි වසා දැමීමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබිණි
හෙට (12) පසුගිය අයුරින්ම ගැලරි වසා දැමීමට තීරණය කර තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔතන සදහටම වහලා දානවනම් ජනතාවට ඒ බරෙනුත් නිදහස්.
නිකන් මහජන මුදල් කාබාසීනියා කරපු පාර්ලිමේන්තුව වහලම දැම්මොත් හොදයි නේද?