IMG-LOGO

ප්‍රධාන පෙලේ හෝටල් තුනක් එක්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

රජය සතු ප්‍රධාන පෙලේ හෝටල් සමාගම් තුනක් එකතු කර එක් සමාගමක් ආරම්භ කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ග්‍රෑන්ඩ් හයාට්,හිල්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යන සමාගම් එකතු කර මෙම නව සමාගම ආරම්භ කෙරේ.

රජය සතුව පවතින මෙම හෝටල් සමාගම් වහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය සහ ලංකා බැංකුව යන රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ අයිතිය ඇති එකම සමාගමක් බවට මේ යටතේ පත් කෙරෙනු ඇත.

එම හෝටල්වල පාලනය එක් අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් සිදුකිරිමටත් එහි බහුතර අයිතිය රජය සතුව තබාගෙන උපරිමය 49% ක් ලෙස එහි කොටස් අයිතිය කොටස් වෙළඳපොළට විවෘත කිරිමටත් ඉඩ ප්‍රස්ථා සැලසෙනු ඇත.



අදහස් (7)

ප්‍රධාන පෙලේ හෝටල් තුනක් එක්වෙයි

karu Friday, 06 March 2020 11:00 PM

මට හිතෙන්නේ මේකත් අර කබරාල් කියන කෙනාගේ වැදගත් අදහසක්...

:       0       107

Nandalal DE SILVA - France Friday, 06 March 2020 11:49 PM

තව මොකද්ද දහම් ගැටයක් ගහන්න රංචුවක් එක්වෙලා මගඩියක් එළි දක්වන්න හදන බලවත් වෑයමක් බව නම් පේනවා...!!! ගෝනි ගණන් මුදල් හංගගෙන ඉන්න අයට නම් මේක අලුත් අවුරුද්දට ඉස්සර වෙලාම ලැබුණු සුබ ආරංචියක් වේවි...!!!

:       1       11

රවින් Saturday, 07 March 2020 02:51 AM

පහුගිය වකවානුවේ ආරංචියක් තිබුණා නේද සහෝදර සමාගමේ කෙනෙක් මෙයින් එක හෝටලයකට බැල්ම දැම්මයි කියලා. මෑන්ස්ට 10% වෙනුවට ඊට වඩා ලොකු කුට්ටියක් කඩාගන්න හිතිලා වත්ද? බහිරවයා ආපහු හිස ඔසවන්න වගේ යන්නේ...

:       67       110

Siri Saturday, 07 March 2020 04:20 AM

හිල්ටන් එකෙන් සල්ලි ඇද, කොට උඩ ගොස් ඇති හයට් එකට යොමු කිරීමට ගහන ගැටයකි...

:       76       7

Amara Saturday, 07 March 2020 10:34 AM

බංකොලොත් කර විකිණීම වෙනත් විදියකින් කීම...

:       0       4

sachithSaturday, 07 March 2020 02:09 PM

කියන්න ඕනි දේ හරියටම කියලා තියෙනවා. ඊට පස්සේ මේවයේ අධ්‍යක්ෂක මණ්ඩල වලට හෙන්චයියෝ දානවා. අවුරුදු 2 ක් වගේ යනකොට ඔබතුමා කිව්ව දේ තමා වෙන්නේ.

:       0       1

Kumar Sunday, 08 March 2020 03:09 AM

මේ දිනවල ලංකාවේ හෝටල්වල විදේශිකයෝ ඉන්නවාද? විදේශිකයන්ට පමණක් සංග්‍රහ කරන හෝටල් හිර වෙලා වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 683 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site