IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ප්‍රදේශ රැසක විදුලිය ඇන හිටියි

(යොහාන් භාසුර)

රට පුරා ප්‍රදේශ රැසක අද (05) පෙරවරුවේ විදුලි සැපයුම විසන්දි වූ බව විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම හදිසි විදුලි බිඳවැටීමෙන් ගාල්ල, කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවල සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අපහසුතාවට පත්වූ බවත් විදුලි සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි බිඳ වැටීමක් මෙම තත්වයට හේතු වූ බවත් විදුලි බල මණ්ඩලය කියයි.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කරමින් සිටින බවත් බොහෝ ප්‍රදේශවලට සැපයුම ලබාදී ඇති බවත් විදුලි බල මණ්ඩලය වැඩි දුරටත් පැවසීය.  



අදහස් (1)

ප්‍රදේශ රැසක විදුලිය ඇන හිටියි

janaka Tuesday, 05 October 2021 10:16 PM

මාලබේ ප්‍රදේශයට නම් නිතරම දිනකට කිහිප වතාවක් විදුලිය විසන්ධි වෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 536 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site