(ඩයනා උදයංගනී)
අලුත් අවුරුද්දට පෙර දිනය වූ ඊයේ (13) සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූ 165 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මෙවර අනතුරු ප්‍රමාණය පසුගිය වසරට වඩා සියයට 47කින් වැඩි වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
වැටීම් හේතුවෙන් 49 දෙනෙක්, මාර්ග අනතුරුවලින් 40 දෙනෙක්, නිවසේදී සිදුවු අනතුරු හේතුවෙන් 21 දෙනෙක්, පහරදීම් හේතුවෙන් 19 දෙනෙක්, ගිනිකෙලි අනතුරුවලින් තුවාල ලැබූ 03 දෙනෙක් මෙලෙස රෝහල්ගත වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd