ක.ග කරුණාරත්න
අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම සිඝ්‍ර ලෙස ඉහළ නගිමින් පවතින නිසා එහි වාන් දොරටු 10 අඩි 01 බැගින් විවෘත කිරීමට අද (5) උදෑසන පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
එමඟින් අඹන් ගඟට මුදා හැරෙන අතිරික්ත ජලය ප්‍රමාණය තත්පරයකට ඝන අඩි 1400 කි.
අද (05) උදේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 111,400 ක් ලෙස පැවති බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ.හේවාගම මහතා ප්‍රකාශ කළේය.
මාස් කන්නයේ මහ වැසි ලැබීමත් සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කරන ලද්දේ දෙවැනි වතාවටය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ක් අරී
casmir Monday, 05 November 2018 09:56 AM
පුළුවන් තරම් වතුර මුහුදට යවන්න. මොකද වැව අයිනේ වැදගත් හෝටල් 2ක් තියෙනවා යටවෙන්න දෙන්න එපා...