IMG-LOGO

පාම් තෙල් ගැටළුවට තානාපතිවරු දෙකක් අගමැති හමුවන්න සූදානමක්

(යොහාන් භාසුර)

පාම් තෙල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැලේසියා සහ ඉන්දුනීසියා තානාපතිවරු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මැලේසියානු මහකොමසාරිස් යැන්ග් තායි ටාන් සහ ඉන්දුනීසියානු තානාපති අයි. ගුස්ති නුරාග් ආදියාසා යන මහත්වරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ අද (03) වෙළෙඳ අමාත්‍යංශයේදී මේ පිළිබඳව සාකච්ඡා කළහ.

මැලේසියාව සහ ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවට පාම් තෙල් සපයන ප්‍රධානම රටවල් දෙක වේ.

 



අදහස් (8)

පාම් තෙල් ගැටළුවට තානාපතිවරු දෙකක් අගමැති හමුවන්න සූදානමක්

විපරමා Monday, 03 May 2021 12:10 PM

බය වෙන්ඩ දෙයක් නැහැ. වාසියක් වෙනවනම් ඉක්මනට විසදුමක් දෙයි.

:       0       2

Dr.Sagara Monday, 03 May 2021 12:14 PM

අපිට වස තෙල් දීලා අපිව මරන්න හදන්නේ.

:       1       1

මුණසිංහ Monday, 03 May 2021 12:26 PM

එතකොට අපි කන්න බොන්න ඕන එයාල කියන විදියටද? මාර බලපෑම් තමා එන්නේ.

:       1       1

පොඩි මල්ලි Monday, 03 May 2021 12:31 PM

පුහුල් හොරා කරෙන් දැනේ...මේවා තමා නියම බහුජාතික කොම්පැණි මාෆියා.. හෙට කිරිපිටි තහනම් කළොත් බලන්න පුළුවන් අනික් සෙට් එක... තනිකර විෂ මිනිස්සුන්ට කවල පොවල එහේ මිනිස්සු ඉන්නවා සුර පුරේ වගේ.. මොකද කොරෝනා රැලි 10ක් ආවත් රට වහල තමන්ගේ මිනිස්සු ටික රකින්න ඒ මිනිස්සුන්ට සල්ලි තියනවා..

:       0       2

Tharindu Perera Monday, 03 May 2021 01:11 PM

සිංහයා ආයෙත් මෙල්ල වීමට නියමිතයි.

:       0       2

විජිත් Monday, 03 May 2021 02:59 PM

ගැටළු, ප්‍රශ්න ....අරවා ... මේවා අපිට වැඩක් නැහැ. පාම් තෙල් අපේ රටට එපා. ලෝකයේ බොහෝ රටවල පාම් තෙල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ රටවල විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා පාම් තෙල් වල " පිළිකා කාරක " හෙවත් carcinogen තිබෙනබව. ඒ රටවල් බැඳී සිටිනවා තමන්ගේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරන්න. ඒ නිසා ඒ අය පාම් තෙල් භාවිතය තහනම් කළා. ඒ ගොල්ලෝ එක එක රටවල තානාපතියන්ගේ දුක් අන්දොනාවන් වලට ඇහුම්කන් දුන්නේ නැහැ. එක එක රටවලින් " අල්ලස් " අරගන්නෙත් නැහැ.

:       0       2

sharm warn Tuesday, 04 May 2021 02:43 AM

කියක් හරි අත මිට මොලවලා වැඩේ ගොඩ දාගනි වගේ

:       0       3

Rata Perata Tuesday, 04 May 2021 06:26 AM

එහෙනම් හරි... ජනතාව වස කන්න ලෑස්තිවෙලා ඉන්න...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site