IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය අයෙකු නාවික හමුදා අත්අඩංගුවට

(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය උතුර නාවික බල ප්‍රදේශයට අයත් ඉරෙක්කන්ඩි  ප්‍රදේශයේදි  පුද්ගලයෙක් රැගෙන යමින් සිටි වොටර් ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය හා ඩෙටනේටර් තොගයක් අද (27) අලුයම  අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්විය. මෙම පුද්ගලයා සතුව තිබී වොටර් ජෙල් කරල් 16ක් හා ඩෙටනේටර් 160ක් සේවා නූල් අඩි 12  1/2ක් සමග මෙම පුද්ගලයා නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව ඒ අවට සිදුකළ සෝදිසියකදි සඟවා තිබූ  තවත් වෝටර් ජෙල්කරල්  43ක් ඩෙටනේටර් 55ක් සහ සේවා නූල් අඩි 14 1/2ක් සොයාගැනිමට සමත්විය. සැකකරු සමග මෙම පුපුරණ ද්‍රව්‍ය  වැඩිදුර පරික්ෂණ සඳහා  කුච්ච්වේලි පොලිසියට බාරදීමට නියමිතය.



අදහස් (0)

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය අයෙකු නාවික හමුදා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site