(එම්. ආර්.ප්‍රියශාන්ත)
රඹුක්කන, පින්නවල එළිමහන් සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය තාවකාලිකව සංචාරකයින්ට වසා දැමීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දැනට ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා වයිරස තත්ත්වය සැලකිල්ලට ගෙන වනජීවි අමාත්‍යංශය කළ දැනුම්දීමකට අනුව පින්නවල සත්වෝද්‍යානය හා අලි අනාථාගාරය සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
සංචාරකයින් සඳහා මෙසේ වසා දැමුවත් සියලුම පරිපාලන කටයුතු සදහා විවෘත කර ඇති බව ද ඒ මහත්මිය කීවාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පින්නවල අලි අනාථාගාරය වසා දමයි
Bamunuarachchi Friday, 16 October 2020 12:34 PM
පිටකෝට්ටේ එක තවම ඇරලා.