(නිමන්ති රණසිංහ)
පන්නල පරගම්මල රක්ෂිතයේ තිබී පැති බෝම්බ (ක්ලේමෝ) තුනක් සහ බිම වළලන ලද කුඩා බෝම්බයක් (බට්ටෝ) කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පන්නල පරගම්මල වන රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
(ඡායාරූප - දිනේෂ් උපේන්ද්‍ර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ලංවෙද්දී තවත් හම්බවෙයි වගේ..?
අපි ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඉවරයි කියලා ලොකු තැන් කිව්වා නේද?
මේවා හමුවෙලා තියෙන්නේ කුරුණෑගලින්...! කියයිද දන්නේ නෑ මේවා ගෙනාවේ ඌරන් මරන්න කියලා..
ඌරන්වත් මරන්න ගෙනාවද දන්නේ නෑ...