IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පන්දහසේ දීමනාව ඉල්ලා ප්‍රතිලාභියෝ හැටන් සමෘද්ධි කාර්යාලය වටලති

(රංජිත් රාජපක්ෂ)
කෝවිඩ් වයිරසය පැතිරයාමේෙ අවධානමත් සමග පිඩාවට පත් ජනතාව සදහා රජය මගින් ලබාදුන් රු පන්දහසේ දිමනාවේ දෙවන අදිරයේ දිමනාව ඉල්ලා අද (19) ප්‍රතිලාභීහු පිරිසක් හැටන් කාර්යාලය වැටලූහ.

දින ගණනාවක් තිස්සේ හැටන් සහ වටවල යන ප්‍රදේශවල වතු කම්කරුවන් සහ 200 ආසන්න ප්‍රතිලාභින් පිරිසක් එම දිමනාව ලබා ගැනිම සදහා දින ගණනාවක් තිස්සේ හැටන් සමෘද්ධි කාර්යයාලයට පැමිණෙන බවත් , එසේ පැමිණෙන අයහට හැටන් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් ටොකන් පත් ලබාදුන්නද එම ටොකන්පත් වෙනුවට ද අදාල දිමනාව ගෙවිම සිදු නොකරන බවයි ප්‍රතිලාභින් චෝදනා කර සිටිති.

හැටන් සමෘද්ධි කාර්යයාලයේ නිලධාරින් පිඩාවට පත් ජනතාව තවත් පිඩාවට පත් කරමින් රජය විසින් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන රු පන්දහසේ දිමනාව ලබා දිමට නිසි වැඩ පිලිවෙලක් සිදු නොකරන බවයි සමෘද්ධි කාර්යයාලය වැටලු ඔවුහු කීහ.

රුපියල් පන්දහසේ දිමනාව ලබා ගැනිමට පැමිණි ප්‍රතිලාභින් සහ සමෘද්ධි නිලධාරින් අතර තරමක නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වු අතර එහිදි සමෘද්ධි නිලධාරින් ප්‍රතිලාභින් හමුවේ කියා සිටියේ තම සමෘද්ධි කාර්යයාලය මගින් සිමිත ප්‍රමාණයකට පමණක් රු පන්දහසේ දිමනාව දිනකට ලබාදෙන බවත් , සෙසු අයට ඉදිරි සති කිහිපයදි අදාල මුදල ලබාදෙන බවද එම සමෘද්ධි නිලධාරීහු පැවසූහ.


 



අදහස් (1)

පන්දහසේ දීමනාව ඉල්ලා ප්‍රතිලාභියෝ හැටන් සමෘද්ධි කාර්යාලය වටලති

SK Saturday, 20 June 2020 01:51 AM

5000 මේ නිලධාරීන් යටිමඩි ගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site