(රංජන් කස්තුරි)
පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් අද (27) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඒ අනුව මගී හා භාණ්ඩ සඳහා වන සියලු ප්‍රවාහන සේවාවන් දුම්රිය ධාවනය නඩත්තුවට අදාල සේවාවන් ඇතුළු ඊට අදාළ ඕනෑම ආකාරයක සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉකුත් මාසයේදී ද පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විකාරයක්ද හැමදාම පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් කරනවා කියන්නේ ? ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවයක් තමයි.සතියෙන් සතිය මාසයෙන් මාසය මෙහෙම ගැසට් නිකුත් කලාම කිසිවෙකු එය ගණන් ගන්නේ නැහැ. එ් නිසා මෙයට වෙනත් විසඳුුුුමක් යොදන්න බැරිද ?
වැඩේ හරියට කරන්න බැරි නම් අනන්ඩ එපා.