IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පුත්තලම - කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි

( එච්. චන්දන )

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ  තිල්අඩිය රත්මල්යාය ප්‍රදේශයේ  අද (8) අලුයම   නුග ගසක් කඩා වැටී  ගමනාගමනයට බධා ඇතිවු බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  ඒකකය පවසයි.

 පුත්තලම ප්‍රදේශයට හමා ගිය සුළඟ හා වර්ෂාව අවස්ථාවේ  රාත්‍රී 12 ට පමණ මෙම දැවැන්ත නුග ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇති අතර එය ඉවත් කිරීමට පැය කිහිපයක් ගත විය.

මේ නිසා පුත්තලම හරහා අනුරාධපුරයට, යාපනය, වව්නියා, මන්නාරම් දෙසට ගමන් කරන හා ඒ දෙස සිට කොළඹ, හලාවත, මීගමුව දෙසට ගමන් කරන වාහනවලට බධා පැමිණියේය.

ඒ අවට කුඩා වෙළදසැල් රැසක වහලවල්වල සෙවිලි තහඩු රැසක්ද සුළගට මාර්ගයට ඇද වැටී ඇති අයුරු දක්නට ලැබිණි.

පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමානාකාර අධක්ෂක ඒ .එම්.ආර්.එල්.කේ  අලහකෝන් මහතාගේ මෙහෙයවීමෙන් යුද හමුදා නිලධාරීහු පුත්තලම නගර සභා සේවකයෝ  හා ප්‍රදේශවාසීහු එක්ව මෙම විශාල නුග ගස කියත් ආධාරයෙන් කපා ඉවත් ක‍ළහ.

 



අදහස් (0)

පුත්තලම - කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 775 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site