හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා දැනට බන්ධනාගාරගතව සිටින පාඨලී චම්පික රණවක මහතා හමුවීමට අද (21) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය. 

 

(ඡායාරූප - ගයාන් අමරසේකර)