IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


පාකිස්තානයත් එන්නතක් හදලා

චීනයේ සහාය ඇතිව පාකිස්තානය ද 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇති අතර, PakVac යන නමින් නම් කළ එම එන්නත එළිදැක්වීම අද (2) සිදුවිය.

PakVac එන්නත නිපදවූයේ පාකිස්තාන වැසියන් 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රධාන අරමුණින් යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.

එන්නත් නිපදවීම සිදුවන්නේ ද පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය යටතේය.

'කොවිඩ් 19 වසංගතයට එරෙහි සටනේදී, අපේ සමීපත මිතුරා චීනය අපට සහාය දක්වනවා. එන්නත නිපදවීමේ දී චීනය අපට සියලුම අමුද්‍රව්‍ය ලබා දුන්නා. එසේ වුවත් එය පහසු කාර්යයක් වුණේ නැහැ. ඒත් අපේ විද්‍යාඥයන් සියලු අභියෝග ජය ගනිමින් එන්නත නිපදවීම කළා' යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

ඉදිරියේ දී PakVac එන්නත සායනික පර්යේෂණවලට යොමු කරන අතරතුරේ මහා පරිමාණයෙන් නිපදවීමට ද කටයුතු යොදන බව සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර තිබේ.

පාකිස්තානය ද 'කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටකි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයන් ගණන 1,771 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 9,22,824 ක් තෙක් ඉහළ ගියේ යැයි පාකිස්තාන පුවත් සේවා ඊයේ (1) වාර්තා කළේය.

පාකිස්තානයේ එන්නත්කරණ වැඩසටහනක් ද ආරම්භ වී ඇත. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු එරට වැසියන් බොහොමයකට ලැබී ඇත්තේ චීනයේ 'සයිනෝෆාම්' එන්නතය. චීනය පාකිස්තානයට 'සයිනෝෆාම්' එන්නත් නොමිලේ ලබා දී තිබේ.

පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, මේ වනවිට පාකිස්තානයේ මිලියන 5.3 කට එන්නත් ලබා දී ඇත. එයින් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති පිරිස මිලියන දෙකකි.

(හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (15)

පාකිස්තානයත් එන්නතක් හදලා

gamage Wednesday, 02 June 2021 09:48 AM

ඇයි අපි එයාලට කලින් පැනියක් හොයාගත්තේ

:       35       25

ගැමුණු Thursday, 03 June 2021 04:27 AM

කොරෝනා රෝගයට බොහෝ ආයුර්වේද නිෂ්පාදන බොහොමයක් පකිස්ථානයේ දැනටමත් භාවිතයට ගන්නවා. එරටේ රජය එවන් පරීක්ෂකයන් උනන්දු කරනවා...... ප්‍රතිශක්තිකරණ යට 'පස්පංගුව' අප රටේ ද භාවිතා වෙනවා. ඒවා මේ රටේ හැමෝම වගේ පානය කරනවා. ඒ ගැන ගැටලුවක් කාටවත් නැහැ. දැන් එවන් ආයුර්වේද පරීක්ෂකයන්ව මෙරටේ දිරිමත් කිරීම ද කල නොහැකි දෙයක්...... (ඒ අර ධම්මික පැණිය නිසයි. ) ආයුර්වේද පරීක්ෂකයින් දිරිමත් නොකොලොත් ..... ' මේ රටේ මෙවන් වසංගතයකට ආයුර්වේද බෙහෙතක් සොයා ගැන්මට පවතින රජය උත්සාහයක් වත් ගන්නේ නැහැ, එන්නතක් නිෂ්පාදනය වන තෙක් ඔහේ බලා සිටිනවා, යනුවෙන් විවේචනයට ලක් වේවි...

:       0       3

badur Wednesday, 02 June 2021 09:50 AM

හොද ජොබ් එකක්

:       3       33

සාර්ත්‍ර Wednesday, 02 June 2021 05:31 PM

ඒක ත් ගෙනත් ගහන්න . ඒක විතරයි අඩු දැන් .

:       0       0

upali Wednesday, 02 June 2021 10:16 AM

ඔක්කොම හොදයි . නම තමයි හරි නැත්තේ ...

:       4       36

fairoosWednesday, 02 June 2021 12:30 PM

ලංකාවටත් නිකන් දෙනවලු.. එතකොට කමක් නැද්ද?

:       21       11

Nuwan Wednesday, 02 June 2021 12:27 PM

ඕකත් ගෙනැල්ලා රටේ අසරණ මිනිස්සුන්ට ගැහුවේ නැතිනම් තමයි පුදුමේ..!!!

:       1       30

Nuwan sameera Wednesday, 02 June 2021 12:52 PM

දැන් අපට ඒවත් ගහන්න වෙයිද දන්නෑ...

:       1       8

රිතික් Wednesday, 02 June 2021 01:09 PM

ස්පුට්නික් එන්නත පරක්කු වෙනවා නම් අඩුගානේ මේ එන්නතවත් ගෙන්නුවොත් හොඳා...

:       0       6

Sameera Wednesday, 02 June 2021 01:27 PM

තාරාවෙක්ගෙ නමක්....

:       2       1

Nihal Wednesday, 02 June 2021 02:31 PM

පැණි බිව්ව මුට්ටි දැම්ම අපිට මොකටද පාකිස්තාන් එන්නත්...?

:       2       7

Sri Lanka Wednesday, 02 June 2021 03:44 PM

ඔය වහින් ඔරවා කියන්නේ පාකිස්තානය හැදුවා නම් චීන එන්නත, අපි හැදුවාම මොකද වෙන්නේ කියලනේ..? දැන් බැලුවාම බටහාර බෙහෙත් ගබඩාවක් කරන්නයි යන්නේ...!!! 

:       0       0

Sri Lanka Wednesday, 02 June 2021 05:29 PM

කලින් හැමෝම කිව්වේ වැක්සීන් හදපු රටවල් ඒකතුවෙලා ගහපු ගේම් ඒකක කියලා දැන් ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න හදනවා .කොහොමද වැ‌ඩේ

:       0       0

Sri Lanka Wednesday, 02 June 2021 05:34 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ කියනවනේ

:       0       0

Sri Lanka Thursday, 03 June 2021 07:47 AM

ලොකු දෙයක් ඉතින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’ඊ ටිකට්’ ජාවාරමට මාකුඹුර පොලිස්මන්වරයාගේ වැඩ තහනම්
2025 ජනවාරි මස 18 373 0

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත්


ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි
2025 ජනවාරි මස 18 178 0

වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන්


වතු නිවාස පේළියක ගින්නක්
2025 ජනවාරි මස 18 49 0

මස්කෙළිය, මාවුස්සාකැලේ තේ වතුයායේ, 05 වන කොටසේ වතු කම්කරු නිවාස පේළියක ඊයේ (17) දා රාත්‍රී 11.45 ට පමණ හටගත් හදිසි ගින්නකින් නිවාස 08 ක් දැවී විනාශයට පත්ව ඇති බව


දුම්රිය ගමන්වාර 08ක් අදත් අවලංගුයි
2025 ජනවාරි මස 18 172 0

දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්


පළාත් කිපයකට අද වැස්ස වැඩි වේ
2025 ජනවාරි මස 18 198 0

උතුර,උතුරු මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


මස්කෙළියේ වතු පෙළක ගින්නක්
2025 ජනවාරි මස 18 125 0

මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක (17) දින රාත්‍රි 11.30 පමන හටගත් ගින්නකින් නිවාස 8 සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 334 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site