IMG-LOGO

පක්ෂ නියෝජිතයන් හෙට මැතිවරණ කොමිසමට

(රංජන් කස්තුරි)
 
විශේෂ සාකච්ඡාවක් සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් හෙට(11) පස්වරුවේ මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.
 
ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් එලෙස කැඳවා තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවද පැවසේ.



අදහස් (1)

පක්ෂ නියෝජිතයන් හෙට මැතිවරණ කොමිසමට

Rasika Monday, 10 June 2019 08:15 PM

රට කවරදාකවත් නැති තරමට අරාජික වෙලා. රටේ ආණ්ඩුවක් නැති තැනට පත්වෙලා. මැතිවරණයකට යන්න තිබුන අවස්ථාව නැතිඋනා. සමහර නඩුවල තීන්දු දෙන්න විනිසුරුවරු ප්‍රතික්ෂේප කරනවා. නඩු අහල හිරේ වැටුනම ජනාදිපති සමව දීලා එලියට ගන්නවා. රටේ කැබිනට් රැස්වීම තියන්නේ නැහැ. රටේ ජාතික ආරක්ෂාව අන්තිමටම වැටිලා. කර්මාන්ත නැත්තටම නැතිවෙලා.. දේශපාලන ස්තීරත්වයක් නැහැ අරාජිකවෙලා... සමහර අයට මේක මෙහෙමම තියන්න ඕනේ වෙලා තියෙන්නේ. ඉන්දියාව , චීනය , ඇමෙරිකාව ගොඩදීයේ මාළුබානවා. වහාම ජන්දයක් තියල රට ස්ථාවර කරන්න. නැත්නම් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site