‘‘බලය ජනතාවට හිමිවන නව ව්‍යවස්ථාවක් සඳහා සටන් වඳිමු‘‘ මැයෙන් පෙරටුගාමී පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (11) කොළඹ කොටුව බෝ ගහ අසළදී විරෝධතාවක නිරත විය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)




‘‘බලය ජනතාවට හිමිවන නව ව්‍යවස්ථාවක් සඳහා සටන් වඳිමු‘‘ මැයෙන් පෙරටුගාමී පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (11) කොළඹ කොටුව බෝ ගහ අසළදී විරෝධතාවක නිරත විය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)




COMMENTS
අදහසනම් හොඳයි. ඒත් මෙතන කට්ටිය ටිකයි.
හා..නේ.. පුබුදු අයියගෙ දරුවත් ඉන්නවා...
අර පෙරටුගාමී කරයා නේද? කාලයක් විශ්වවිද්‍යාල පද්ධතියට අරක් ගෙන එ්ක කා දැමූ පුද්ගලයා. දැන් කුඩු ජාවාරම් කාරයන් බේරගන්න ඉදිරිපත්වෙලා..
සල්ලි හම්බවුන ගානට තමයි මල්ලි සෙනග රැස්කලේ, ව්‍යවස්ථාවක් ඉල්ලලා . අනෙක්වා පුහු සටන් පාට.
මුදල් හම්බෙන ගානට තමයි කට්ටිය ගේන්නේ ව්‍යවස්ථාව ඕන කියලා
දැන් ව්‍යවස්ථාව හදන්නේ කවුද? ජනතාවම පාර්ලිමේන්තු යවන අය නේද. ඉතින් හොද හෝ නරක ව්‍යවස්ථාවකට ජනතාවත් කෙලින්ම දායක වෙනවා.
ඉස්කෝලේ පහ වත් පාස් නැති අය ව්‍යවස්ථාවක් ඉල්ලනවා. තේරුම වත් දන්නවද මන්දා ?
ව්‍යවස්ථාව ඇතුළේ තියෙන දේ වත් දන්නේ නැතුව කවුරුහරි දුන්න කුට්ටියට හරියන්න කුලියට කහිත කට්ටිය. ඒකේ තියෙන්නේ උඔලගෙ ඉඩකඩම් රජයට පවරගන්නව කියලද දන්නේ නෑ. ගේනව කියන ව්‍යවස්ථාව හරියට කියවල ඒක කියන්න.
ඔන්න දැන් ව්‍යවස්ථාව හදලා ඉවරයි මේක නිකන්ම දාන්න බැහැ මාර්කට් කරන්න ඕනේ.
නොමිලේ දෙනවනම් ව්‍යවස්ථාවත් ඉල්ලලා පොරකනවා… රටකට ගිය කලක්!