IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නව කොවිඩ් පොකුරට ’’අලුත්’’ නමක්

(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

මේ දිනවල හමුවන කොවිඩ් රෝගීන් අයත් වන පොකුර ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුර’ යනුවෙන් නම් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (29) පස්වරුවේ නිකුත් කළ නව කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තාවේ එම රෝගීන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් කර තිබිණී.

මීට පෙර කොවිඩ් රෝගීන් වාර්තා වූ පොකුරු මිනුවන්ගොඩ කොවිඩ් පොකුර, බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර, පෑලියගොඩ කොවිඩ් පොකුර, බන්ධනාගාර කොවිඩ් පොකුර ආදී වශයෙන් නම් කර තිබිණි.

ඒ අනුව මෙරටින් වාර්තා වන නවතම කොවිඩ් පොකුර වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරයි.

 



අදහස් (11)

නව කොවිඩ් පොකුරට ’’අලුත්’’ නමක්

Janahitha Vimale Thursday, 29 April 2021 04:00 PM

මේකට කියන නම තමයි ‘‘කෙළෝනා‘‘

:       19       19

දොලේවත්ත Thursday, 29 April 2021 04:01 PM

ඇති යන්තම් ලොකු ප්‍රශ්නයක් විසඳුණා..

:       31       24

සිරිබිරිස් Thursday, 29 April 2021 05:13 PM

අර අලුතින් බඳවා ගත්ත දෙන්නාගේ මුල්ම වැඩේ වෙන්න ඇති ඕක...

:       0       0

Kumara Thursday, 29 April 2021 07:01 PM

වෙසක් දන්සල් පොකුර දැන් එකත් දාලා තියාගත්තොත් නරකද?

:       1       5

Appuhami Thursday, 29 April 2021 07:49 PM

ඊළඟට වෙසක් පොකුර ළඟ ළඟම එනවා

:       0       1

Zaman Friday, 30 April 2021 01:34 AM

සමාජගත වෙලා නෑ තාම

:       0       8

මුණසිංහ Friday, 30 April 2021 01:53 AM

ඕක කලින්ම කිව්වා. ඇහැව්වේ නෑ

:       1       9

Prasad Friday, 30 April 2021 03:28 AM

පිළිසඳරේ පොකුර...

:       0       4

Gayan Friday, 30 April 2021 04:10 AM

සර් ෆේල් පොකුර කියලා නම දාන්න..

:       0       6

banda Friday, 30 April 2021 10:32 AM

අවුරුදු පොකුරට අපේ උණුසුම් සුබ පැතුම්

:       0       1

Bamunuarachchi Friday, 30 April 2021 02:44 PM

කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 255 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site