සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සවස තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටියේය.
මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 74 ක වාසියත් සමගින් ඒ වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 305 ක් ඉදිරියෙන් සිටියේය.
තරගයේ සම්පූර්ණ විස්තර සහ ලකුණු පුවරුව සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවසීලන්තය ලකුණු 305 ක් ඉදිරියෙන්