IMG-LOGO

නලීන් බණ්ඩාර සැක සහිත මරණ ගැන පාර්ලිමේන්තුවේදී කියයි

පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි  ජපන් මිත්‍රත්ව පාලම අසළ කපා කොටා දැමූ මළ සිරුරක් අද හමුවීමත්, එවැනි බොහෝ සිදුවීම් මීට පෙරද වාර්තා වී ඇති බවත්  සමගි ජන බලවේ‍ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද(10) පාර්ලිමේන්තුවේදී   කීවේය.

මෙවැනි සිදුවීම් වන්නේ කෙසේදැයි  රජය සොයා බැලිය යුතු බව ඔහු අවධාරණය කළේය.

ද අයිලන්ඩ් මාධ්‍යවේදියකු ද මියගොස් සිටියදී  තලවතුගොඩ නිවසකින් හමවූ බවත් මේවා සැක සහිත සිදුවීම් බවත් ඔහු කියා සිටියේය.



අදහස් (6)

නලීන් බණ්ඩාර සැක සහිත මරණ ගැන පාර්ලිමේන්තුවේදී කියයි

අමන්තක Thursday, 10 September 2020 07:54 AM

දැන් ජනතාව තුනෙන් දෙකක් දීලා තියෙන නිසා තුනෙන් එකක් මැරුවට කමක් නැතුව ඇති මගෙ හිතේ. වැරදිලාවත් හතරෙන් දෙකක් මැරුවොත් කියන්න.

:       0       0

Subhash Thursday, 10 September 2020 08:21 AM

87-89 කාලෙත් හරියට සැක සහිත මරණ සිදුවුණ හැටි මතකයි.

:       0       0

janabala asamagi Thursday, 10 September 2020 08:39 AM

මේවා මර්ධනය කරන කොට සුදු වෑන් කියනවා. කිසිම රජයක් අපරාධ මර්ධනයට සමත් වී නොමැත. අපරාධකරුවන් බොහෝමයක් පාර්ලිමේන්තුවේද ඉන්නවා. එක්කෙනෙක් 60000ක් පමණ ජීවිත අහිමිවීමට වගකිව යුත්තෙක්..

:       0       0

විජිත් Thursday, 10 September 2020 08:44 AM

ලසන්ත ගිය පාරේම යැව්වද කියලා හොයලා බලන්න.. කෝ අද ස්වාධීන අධිකරණයක්..? කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙක්..? කාලයේ වැලිතලාවෙන් වසා දමන සමහර ප්‍රශ්නකාරී සිදුවීම්, කාලයකට පසු කාලයා විසින්ම හෙළිදරව් කරනවා. එ්ත් කාලයටම ඉඩදී බලාගෙන සිටීම මිනිසත්කමට කරන නින්දාවක්ම නොවන්නේද?

:       0       0

Nimal Thursday, 10 September 2020 11:13 AM

දැන් ඉතින් පුරුදු පරිදි ගමන් යයි. ඉදිරියට ලොකු ගමන් තියෙයි.

:       0       0

gunda Thursday, 10 September 2020 12:40 PM

නලීන් බණ්ඩාරට ඕනෑවෙලා තියෙන්නේ මේ මරණ ආණ්ඩුවේ ගිණුමට බැර කරන්නද? මන්ත්‍රීකම නැමැති රෙද්ද වහගෙන කෑගහන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 157 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site