සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලවත් අවධානය යොමූ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර අදහස් පළ කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.

COMMENTS
නලින් බණ්ඩාර කියන්නේ ආසනයවත් දින ගන්න බැරිවුන කෙනෙක්. ඔබතුමා දුක් වෙන්න එපා ඔය මෝඩයන් කියන කතා වලට.
ඔය එක්කෙනෙක්. කුලියාපිටියේ පාක්ෂිකයන්ට අනිත් පැත්තට කතිරය ගහන්න කියපු එක විතරක් බොරු නෙමෙයි. වෙනදා සුළු ඡන්ද ගානකින් හරි දිනන අස්නේ ඡන්ද 12000 එහා පැත්තෙන් පැරදුණේ.....
මණ්ඩලේ කචල් වගේ....
ඔබලාගෙ පරාජයට ප්‍රධාන හේතු කිහිපයකි. තිස්ස අත්තනායක නැවත පැමිණීම , මඩ වෛරී දේශපාලනයට ප්‍රධාන ස්ථානය ලබා දීම, ගල් පැලෙන පට්ටපල් බොරු සමාජ ගත කිරීම, ගොන් හරක් රැනක් මැතිවරණ රැළි ඇමතීම, අපෙක්ෂකයාගේ කථා සුරංගනා බොළද කතා වීම, මමත්වය මූලික කර ගැනීම, සියල්ල දත් තමන්ම බව පුරසාරම් දෙඩීම, අන්තවාදීන් සමග හෙලුවෙන් දීග කෑම සහ බුද්ධ ධර්මයට වින කිරීමයි.
මෝඩයෝ කියන දේවල් මහමොළකාරයෝ කියන දේවල් වලට වඩා මිනිසුන්ගේ හිත්වලට වදිනවා. වැඩිපුර ඉන්නේ මොළකාරයෝ නොවෙන නිසා. පරිස්සම් වෙන්න ඕනේ ඔය කියන මෝඩ කියමන්වලින්.
සජිත් වේදිකාවේ කතා කළේ පහළම මට්ටමේ සිටින මිනිසුන්ටයි... හැමදේම නිකං දෙනවා කිවුවා... පහළ මට්ටම සතුටු වුණා... උගත් පිරිසට ඔහුව එපාවුණා... රනිල් 2005 උතුරේ ඡන්ද නැතුව පැරදුණේ ඉතා සුළු ගණනකින්... අගමැතිකම නැතිවුණ වෙලාවේ ලේ බිංදුවක් හොල්ලන්නෙ නැතුව ලස්සනට අගමැතිකම ගත්තා... සජිත් ඉන්නෙ රනිල්ට වඩා ගවු ගණනක් දුරින්...
පක්ෂ නායකත්වය අතට අරන් පක්ෂය ජයග්‍රහණය කරවන්න රනිල්ට තරම්වත් සජිත්ට බැහැ… මම ඒ බව තේරුම් ගත්තේ සජිත් වේදිකාවේ කතා කරපු විදියෙන්… රනිල්ගේ ඉවසීම ආදර්ශයට ගන්න… ඉවසීම නැතුව දේශපාලනය කරන්න බැහැ… අගමැතිකම නැතිවුණ වෙලාවෙ රනිල් අගමැතිකම ගත්තෙ කොහොමද…? ඇඟේ හයිය විතරක් මදි මොළේ තියෙන්නත් ඕනේ…
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල්ව නායකත්වයෙන් පමණක් නොවේ, පක්ෂයෙන්ම අයින්කරන්න ඕනේ.
රනිල් ඉන්නකම් පක්ෂෙට වැඩක් නෑ. කුලියාපිටිය කියන්නේ යු ඇන් පී ආසනයක් ඒකත් විනාශ කරපු අකිල ඔයා පක්ෂේ ලේකම් කම දීලා රනිල් එක්කම ගෙදර යන්න.
බලන්න අකිල සර්, මේ අය හන්දි ගානේ කෑගහලා අපේක්ෂකත්වය බලෙන් අරගෙන, ඉල්ලන් කාලා දැන් සර්ලාට දොස් කියන්න එන හැටි...
එජාපය හැමදාම කළේ කපටි, අවස්ථාවාදී වැඩ තමයි..
එ ජා පෙට බොහෝ පාඩම් කියාදුන්නු මැතිවරණයක් මේක ගිරිය කඩාගෙන ඇස් ගෙඩි පුම්ම්බගෙන කතාවන්ට, නොනවත්වා පවත්වපු මඩ ව්‍යාපාරයට, බුදුදහමට සහ මහසඟරුවනට අපහාස කිරීම හා නිගරු කිරීමට, පුද්ගලයින් ඉලක්ක කරමින් අවනීතිය භාවිතයට, විද්වතුන්ගේ උපදෙස් නොපැතීමට, පුරවැසියාගේ පිළිකුලට භාජනය වුවන් මැතිවරණ වේදිකාවෙහි පිලුම් ගැසීමට, ආදී නොයෙක් බොහෝ දේ හා සජිත් ප්‍රේමදාස අපේක්ෂකයාගේ නොපැසුණු භාවයට හා මුලික වශයෙන් මහජාතිය සුළුකොට තකා අනෙකුත් ජාති නියෝජිතයින් හා අත්වැල් බැඳ ගැනීම වෙනුවෙන් ලබාදුන් ශුද්ද පිළිතුරයි මේ.