IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නිරෝධායන නීති කැඩුවැයි චන්දිමාල් ජයසිංහ සහ පියුම් හංසමාලි අත්අඩංගුවට

(යොහාන් භාසුර)

ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන සහ රංගන  ශිල්පිනියක වන පියුම් හංසමාලි නිරෝධායන නීති කඩකළ බවට කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

කොළඹ ප‍්‍රධාන හෝටලයකදී උපන්දින සාදයක් සංවිධානය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

 



අදහස් (10)

නිරෝධායන නීති කැඩුවැයි චන්දිමාල් ජයසිංහ සහ පියුම් හංසමාලි අත්අඩංගුවට

Nuwan Monday, 31 May 2021 07:58 AM

කුරුණෑගල නගරාධිපති අල්ලන්නේ නැත්තේ මොකෝ..?

:       2       22

chandima Monday, 31 May 2021 08:01 AM

සාද පවත්වන කට්ටිය අත්අඩංගුවට ගන්න ගමන් හෝටල් කාරයින්ටත් දඩයක් ගැහැව්වා නම් දැනෙන්න වැඩේ ඉබේටම නවතියි. නැතිනම් හෝටල් කාරයින් වැඩේ දිගටම කරගෙන යයි.

:       0       26

saminda Monday, 31 May 2021 08:10 AM

රටට වැඩදායක පුද්ගලයෝ දෙන්නෙක්.. ඉක්මනට නිදහස් කරන්න.

:       8       11

Dhananjaya Monday, 31 May 2021 08:10 AM

ඇප දෙන්න එපා... දවස් 14ක් නිරෝධායනයට දාලා රිමාන්ඩ් කරන්න ඕනෑ. නඩුව ඉවර වෙනකම් ඇප දෙන්න හොඳ නැහැ...

:       2       15

mihira Monday, 31 May 2021 08:41 AM

මේ දෙන්නා කවුද? ඇයි මේ අය ගැන පත්තරේ දාලා තියෙන්නේ..?

:       0       7

fairoosMonday, 31 May 2021 10:47 AM

මෙයාලා නම් මාර ප්‍රසිද්ධයි ..

:       1       2

kamal Monday, 31 May 2021 08:42 AM

මීළඟට ලොකුගේ...!!!

:       0       7

ravin Monday, 31 May 2021 08:48 AM

සමාජ මාධ්‍ය නියමට වැඩේ කළා.

:       0       13

Hafeel Monday, 31 May 2021 08:50 AM

එතකොට මාස්ක් නැතුව උත්සවයකට සහභාගි වූ සරත් වීරසේකරට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මේකද මේ ආණ්ඩුවේ ඡන්ද පොරොන්දු... එක රටක්.., එක නීතියක්...? මේ ආණ්ඩුව දීපු පොරොන්දු කිසිවක් ඉටු කරලා නැහැ. හැබැයි දැන්ම කියන්නම්, අවසානයේ කොරෝනාව කියලා ලිස්සලා යාවි...

:       7       21

Ruhunu Monday, 31 May 2021 10:05 AM

ගෑණු කේස්වල චන්දිමාල් නැති තැනක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31362 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13581 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 995 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site