(නිමන්ති රණසිංහ)
නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයින් 3459 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි කොඩිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විතයේ මාධ්‍ය ප‍්‍රධානි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
දින 28ක කාල සීමාවක් නිරෝධායනය වීමෙන් අනතුරුව අද (09) නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 37 දෙනකු නිරෝධායන කටයුතු නිමවා ඔවුන්ගේ නිවෙස්වලට පිටත්ව ගිය බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම පුද්ගලයින් සියලූ දෙනාම කොරෝනා වයිරසය පරීක්ෂා කිරීමේ පි සී ආර් පරීක්ෂණය දෙවතාවක් සිදුකිරීමෙන් පසුව මෙලෙස පිටත් කර හැරි බවද යුද හමුදාපතිවරයා පැවසීය.
එසේම, මේ වන විට පුද්ගලයින් 1311 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා සදහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නිරෝධායනය අවසන් කළ 3459 ක් පිටව යති