IMG-LOGO

නාරංගල කන්දේදී අතුරුදන් තරුණයාගේ මෘතදේහය සොයාගනී


(පාලිත ආරියවංශ)                

මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ   බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර එහි දිකර රාත්‍රිය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රී අතුරුදන්වූ තරුණයෙකු මෘත දේහය එම කන්දේ ප්‍රපාතයක තිබී  අද (27) දහවල් සොයාගෙන  තිබේ.

යුද හමුදාව සහ පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ප්‍රපාතයේ තිබූ මෘත දේහය යුද හමුදාව විසින් සොයා ගත් බව  බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.

මෙසේ  ජීවිතක්ෂයට පත්වූයේ අවිස්සාවේල්ල මානියන්ගම  පදිංචි මඩවක ලියනගේ අකලංක පෙරේරා නමැති 22 හැවිරිදි තරුණයෙකි .

රාත්‍රී 9.30 ට පමණ වැසිකිළි යන බව පවසා වතුර බෝතලයක්ද රැගෙන කූඩාරමෙන් පිටතට ගිය ඔහු යළි නොපැමිණි  බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා තිබේ.

නාරංගල කන්ද  සංචාරයට තහනම්  ප්‍රදේශයක් බවට ‍පසුදා බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තීරණය කර තිබූ පරිසර කලාපයකි.

බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

නාරංගල කන්දේදී අතුරුදන් තරුණයාගේ මෘතදේහය සොයාගනී

වීරවිජේ Saturday, 27 February 2021 12:30 PM

අනේ ජනශුන්‍ය කියලා ඔය අයට වෙනම භූමි එහෙම දෙනවා නෙමෙයි. නැත්තම් පස්සේ කියයි පාරම්පරික ඉඩම් කියලා...

:       3       10

janahitha Sunday, 28 February 2021 03:44 AM

පරිසරය අපිරිසිදු කරන්න ගිය තරුණයාට ස්වභාව ධර්මයෙන් දඬුවම්... මිරිස් පැළයක්, වම්බටු පැළයක්... හිටවාගන්න කාලයක් නැති තරුණ පරපුරේ නවතම යුගයේ ඉන්නේ... ඇමෙරිකාවේ නොවේ දරුවනේ...

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 21 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2159 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 668 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site