(අජන්ත කුමාර අගලකඩ සහ ශාන්ත කුලරත්න)
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සිය කැබිනට් අමාත්‍යධුරවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මීට සුළු වේලාවකට පෙර ඉල්ලා අස්වී ඇත.
ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇතැයි වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව ,සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණ කැබිනට් ඇමතිවරයා ලෙසත්, ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමතිවරයා ලෙසත්, කටයුතු කළේය.
රට තුළ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සැලකිල්ලට ගනිමින්, ඔහු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා සිය වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි
සකලබුජං Monday, 04 April 2022 08:30 AM
තිබ්බ ඇමැතිධූර ගාන අනුව සෑහෙන ගාණක් මෙයා මාසෙකට උපය ගන්නවා ඇති
Jay Monday, 04 April 2022 09:12 AM
හොරකම් කරපු ඒවා දීලා යන්න. ජාතියට කළ පව් පස්සෙන් එනවා
wicky Monday, 04 April 2022 11:05 AM
අතහැරියේ නෑ... හැමෝටම අතහරින්න සිදුවුණා..
sharm warn Monday, 04 April 2022 11:07 AM
ජනතා හඬ තේරුම් ගත්ත එක ලොකු දෙයක්... හැබැයි පවුල රටින් පැන්නුවට ඔයාට නම් පනින්න දෙන්න බැහැ. ණය ටිකක් තියෙනවා අයකර ගන්න.
de silva Monday, 04 April 2022 01:21 PM
මොහු පවුල සමග රටින් පැන්නට මොහුට සහ මාමණ්ඩිට අයත් විශාල හෝටලයකුත්, ව්‍යාපාර වැනි විශාල දේපලක් ලංකාවේ ඇත. ඒවා සියල්ල රාජසන්තක කර විකුණා දමමු.
ගමේ එකාලා Monday, 04 April 2022 03:00 PM
ඩුබායි යන්න ලෑස්ති වෙලා වෙන්ඩැති. හොරකම්, වංචා, දූෂණ, ගසාකෑම් වලින් හම්බකර ගත්තුවා. ඩුබායි වල දේපළ එහෙම ඇතිනේ?
Upali De Silva Monday, 04 April 2022 03:28 PM
ඔය තරම් රටට, ජනතාවට ආදරේ නම් ගිරිය පුප්පගෙන ලක්ෂ ගණන් වියදම් කරමින් කෑගහන්නේ තැතුව තමන්ට ලැබෙන පඩියත් රට වෙනුවෙන් දෙන්න.