ඡායාරූප - ළහිරු හර්ෂණ

පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන 73 වන ජාතික නිදහස් දින උළෙල සඳහා වන පෙරහුරු පෙළපාළියේ අද (31) පැවැත්විණි.