IMG-LOGO

නීතීඥ අජිත් ප්‍රසන්නගෙන් පැමිණිල්ලක්

(ඉන්දිකා රාමනායක)

කොල්ලූපිටිය අරලියහග මන්දිරය ඉදිරිපිට දී  පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන දෙදෙනකු නීතිඥ අජිත්  ප‍්‍රසන්න මහතාට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ  මහත්වරුන්   මෙම පහර දීම කළ බවට අජිත් ප‍්‍රසන්න මහතා කොල්ලුපිටිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.



අදහස් (2)

නීතීඥ අජිත් ප්‍රසන්නගෙන් පැමිණිල්ලක්

chandana Thursday, 01 November 2018 05:05 PM

ඉල්ලගෙන කන්නම ගිය ගමනක්... ඔබ කතා කරන්නේ රට ගැනවත්, රණවිරුවන් ගැනවත් ආදරෙන් නොවේ... පුද්ගලික වාසිවලට...

:       0       0

KANDEPOLA Friday, 02 November 2018 07:42 AM

මෙයාට ඒ වෙලාවේ එතනට යන්න කිසිම වුවමනාවක් නැහැ. ගැටුමක් ඇතිකර ගැනීමේ චේතනාවෙන් හිතාමතාම එතනට ගිහිල්ලා තියෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 34 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site