(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිට්ටඹුව වඩුවෙගෙදර නිසලමාවතේ තිබී අද(30) පිස්තෝල උණ්ඩ 11ක් සොයා ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි.
මි.මී. 9 උණ්ඩ 3ක් සහ .38 උණ්ඩ අටක් මේ අතර තිබී ඇත.
රන්පොකුණගම නිවාස සංකීර්ණයට යන මාර්ගයේ තිබී මෙම උණ්ඩ හමුවී තිබේ.
මෙම ප්‍රදේශයේ හමුදා සාමාජිකයන් පදිංචිව සිටින බවද මෙම උණ්ඩ ගෙනවිත් දැමුවේ කවුද යන්න සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිට්ටඹුවෙන් පිස්තෝල උණ්ඩ 11ක් හමුවේ