විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ වෝඩ් පෙදෙස සිට කොළඹ නගර ශාලාව දෙසට මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා ඇත.
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පඨමාලා සිසුන්ගේ විරෝධතාව හේතුවෙන් මෙලෙස මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) පෙරවරුවේ මෙම සිසුහු උද්ඝෝෂණය ඇරැඹුහ.
මේ හේතුවෙන් නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථවාහන තද බදයක් පවතී.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd