(රංජන් කස්තුරි)
නැගෙනහිර පළාතේ සියලුම ආයුර්වේද රෝහල් වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කර ඇතැයි නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය.
ත්‍රිකුණාමලය කප්පුල්තුරෙයි ආයුර්වේද රෝහලේ ඇඳන් 50ක් නිලාවේලි ආයුර්වේද රෝහලේ ඇඳන් 48ක් මඩකලපුව පුදුකුඩිඉරිප්පු රෝහලේ ඇඳන් 60ක් එරාවුර ආයුර්වේද රෝහලේ ඇඳන් 30ක් අම්පාරේ වේරන්ගොඩ රෝහලේ ඇඳන් 30ක් සහ අඩ්ඩාලඑචේන රෝහලේ ඇඳන් 30ක් ආදී වශයෙන් ඇඳන් 283ක් කොවිඩ් රෝගීන් රෝගීන් වෙනුවෙන් වෙන් කරන බවද අනුරාධා යහම්පත් මහත්මිය කීවාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නැගෙනහිර ආයුර්වේදත් කොවිඩ් ප්‍රතිකාර වලට
jagath Thursday, 06 May 2021 10:54 AM
මට දවසට හම්බවෙච්ච ඇදත් මම දෙන්න කැමැතියි. කොරන්ටයින් කරලා ඉවර වුණාම ආයෙත් මට දෙන්න.