(රංජිත් රාජපක්ෂ)
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ පනවා ඇති ඇඳිරි නීතිය නොතකා මවුස්සාකැලේ ජලාශයේ අධි ආරක්ෂිත කලාපය තුළ පිරිසක් ධීවර කටයුතු වල නියැලි සිටින ආකාරය අප කැමරාවේ සටහන් විය.
මෙම දිනවල ජනතාවට එක්රැස් වී නොසිටින ලෙසත් මුඛ ආවරණ පලදින ලෙසත් සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කර තිබියදීත් මෙම පිරිස එය නොතකා ධීවර කටයුතු වල නියැලී සිටින ආකාරය දක්නට ලැබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd