IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘ධිවර වරායන් තවත් පහක් ඉදිකරනවා’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ධීවර වරායන් තවත් 5ක්  ඉදිකිරීමට කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී  අද ( 9) පැවැසීය.

බේරුවල ප්‍රදේශයේ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙම වරායන් ඉදි කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මඩකළපුව  දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්‍යම් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇතැම් ධීවර වරායන් පසුගිය කාලයේදී සකස් කර ඇත්තේ තාක්ෂණික කරුණු සැලකිල්ලට ගෙන නොව  දේශපාලන අරමුණු පදනම් කරගෙන යැයි පැවසූ විජේසේකර මහතා ඔලුවිල්  වරාය ධීවර කටයුතු සඳහා ඉදිරියේදී  විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.



අදහස් (4)

‘ධිවර වරායන් තවත් පහක් ඉදිකරනවා’

Hafeel Tuesday, 09 November 2021 12:13 PM

ආර්ථික අර්බුදය කියල කියනවා, ඩොලර් නැහැ කියල කියනවා, ඊයේ බැසිල් කිව්වා ආහාර හිගයක් ළඟදී එනවා කියලා . ඉතින් තත්වය තියෙද්දී මේවා විශ්වාස කල හැකිද?

:       1       2

Nuwan Tuesday, 09 November 2021 12:45 PM

ඉන්දියාවෙන් ඇවිත් බලෙන් මාළු අල්ලන් යනවා. ඉස්සෙල්ලා ඒවා නවත්වලා ඉන්නවා

:       1       6

sharm warn Tuesday, 09 November 2021 01:44 PM

ඔව් ඔව් හදන්න හදන්න. අර මෝදර පැත්තෙත් හදලා තියෙන්නේ මාලුවෙක් වත් එන්නේ නැති ධීවර වරායක්. තව නුවර ,අනුරාධපුරයේ එහෙමත් වරායවල් හදන්න පුළුවන්නේ .

:       1       4

ravin Tuesday, 09 November 2021 04:56 PM

ඒක හොඳ අදහසක්... මොකද ඉන්දීය ධීවරයින් අපේ මාලු සම්පත බලහත්කාරයෙන් රැගෙන යන්න ඉඩ දුන්නාම වෙන්නේ අපේ ධීවරයින්ට තම ධීවර යාත්‍රා වරායේ නවතා දේශපාලනය කරන්න තමයි. හොඳ ආදායම් මාර්ගයක්... කිසිම උගත්කමක් අනවශ්‍යයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site