(ඩයනා උදයංගනී)
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශයේ සහ දකුණු දිග මුහුදු ප්‍රෙද්ශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
එම මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
එම අඩුපීඩන කලාපයේ සහ දිවයින ආශ්‍රිතව පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්වය හෙට (9) සහ අනිද්දා (10) දිනවලදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ධීවරයන්ට කාලගුණෙන් අනතුරු ඇගවීමක්