(එච්.එම්.ධර්මපාල)
දෙහිවල ජාතික සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අද (6) ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.
අනතුරු දීමනාව රුපියල් 5000 කින් හා පැමිණීමේ දීමනාව රුපියල් 1500 කින් ඉහළ නංවන ලෙස මොවුහු ඉල්ලා සිටිති.
වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සත්වෝද්‍යානයට නරඹන්නන් ඇතුළත් කර නොගන්නා බව ඔවුහු පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඕක ඉක්මනට විසඳලා දාන්න . සත්තු බඩගින්නේ ඇති . උන්ගේ කැමැත්තෙන් ඇවිත් ඉන්නවා නෙමේනේ . බලෙන් ගෙනල්ල කුඩුවල දාල තියනවා මදිවට බඩගින්නේ මරන්න නම් එපා .