IMG-LOGO

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කෙරේ

තවත් දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 12ක් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.  

කොළඹ දිස්ත්‍රික්කයේ   

  • “පමුනුව ග්‍රාම නිලධාරී වසම,  හොන්නන්තර ග්‍රාම නිලධාරී වසම,   දැල්තර ග්‍රාම නිලධාරී වසම”

ගම්පහ දිස්ත්‍රික්කයේ  

  • “කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම”

රත්නපුර දිස්ත්‍රික්කයේ  

  • “පල්ලේගම ග්‍රාම නිලධාරී වසම,  උඩගම ග්‍රාම නිලධාරී වසම,   නව නගරය ග්‍රාම නිලධාරී වසම,   වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම,  සුදුගල ග්‍රාම නිලධාරී වසම,  පනාමුර ග්‍රාම නිලධාරී වසම,  රත්ගම ග්‍රාම නිලධාරී වසම”

වව්නියාව දිස්ත්‍රික්කයේ    

  • “කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 114 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 148 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site